පවුල බරයි ලිහිණියෝ කොකර වටන් ලිහිණියෝ ගහල වරෙන් ලිහිණියෝ මූද බොරයි ලිහිණියෝ දෙවි පිහිටයි ලිහිණියෝ කබුරු වැටියො ලිහිණියෝ පල බැහැල...
කුරක්කන් ඇඹරුම් ගල (කුරහන් ගල) උඩින් එකක් ඇත යටින් එකක් ඇත බෑ දෙක වෙනමයි දැනගන්නේ මැදින් හිලක් ඇත මැද...
පවුල බරයි ලිහිණියෝ කොකර වටන් ලිහිණියෝ ගහල වරෙන් ලිහිණියෝ මූද බොරයි ලිහිණියෝ දෙවි පිහිටයි ලිහිණියෝ කබුරු වැටියො ලිහිණියෝ පල බැහැල ද ලිහිණියෝ උඹ කොතන ද ලිහිණියෝ වට්ටන් කර ලිහිණියෝ දැල් කුඩාවේ ලිහිණියෝ හැපිලා වරෙන් ලිහිණියෝ ඇණියෙ දැලේ ලිහිණියෝ රා ගුඩුවොයි ලිහිණියෝ කොඩුව මඩියෙ ලිහිණියෝ ඩැහැගෙන වර ලිහිණියෝ උතුරෙ සලා ලිහිණියෝ...
Read moreහේල හෙලෙයි හෙලයියෝ හේල හෙලෙයි හෙලයියෝ දෑල බාපන් හෝයියා වට කරපන් හෝයියා හේල හෙලෙයි හෙලයියෝ හේල හෙලෙයි හෙලයියෝ දැල් අදිනා හෝයියා ඉපිල රෑන හෝයියා හේල හෙලෙයි හෙලයියෝ හේල හෙලෙයි හෙලයියෝ දැල් ඇදපන් යාලු ගල් හුරුල්ලෝ මාලු හේල හෙලෙයි හෙලයියෝ හේල හෙලෙයි හෙලයියෝ පනමෙ දෙකයි මාලු ගොඩ පණමයි මාලු හේල හෙලෙයි...
Read moreමූදේ රැකියාව කරන අය (ධීවර කාර්මිකයෝ) ආම්පන්න සහිත ඔරුවලින් යන එන අතර කියමින් ප්‍රීත වන ගැමි කවි සමුද්‍රාසන්න පෙදෙස්වල භාවිත වේ. මතු දැක්වෙන ගැමි කවිවල හම්බන්තොට සිට මාතර තෙක් මූදේ ගමන් මඟ විස්තරයක් ඇතුළති. මූදු යාත්‍රාව (යාත්‍රා ඔරුව, මූදුබට පෙදෙස්වලට වී, ලුණු ආදිය ගෙන එන ලද්දේ මේ රුවල් නැව්වලිනි.) හම්බන්තොටින්...
Read moreපාරුවල බඩු පටවා එහා මෙහා ගෙන යෑමට ගංගා බොහෝ ප්‍රයෝජන විය. ඒ ගමන්වලදී පාරුකාරයෝ මේ ආදී කවි කියමින් ප්‍රීත වූහ. ගමන් යන්න නැකතින් පාරු පැද ගෙන සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙන මෙවන් කළු ගඟේ ගල් මුල් බලා ගෙන අපිත් යමුව සැම දෙවියන්ඩ වැඳ ගෙන සීරුව ඔබට කණු නො ම...
Read moreරථ වාහන සුලභ නොවූ ආදි කාලයේ දුර බැහැර පළාත්වලට මෙන් ම කඳුකර පළාත්වලටද බඩු ගෙන ගියේ තවලම් මගිනි. තරමක් දුරට පාර තොට ඇති වූ පසු බඩු ඇදීම සිදු වුණේ කරත්තවලිනි. ගැල්(=කරත්ත) පදවන්නන් ඒ ගමන්වලදී ගමනට ඉණිමග කරගත්තේ කවි සීපද කියමින් ගොන් දැක්කීමය. මෙන්න එසේ බැවහර වූ කරත්ත කවි කිහිපයක්. බත...
Read moreඅප වෙබ් අඩවිය සමග එක්ව සිටින සැම දෙනාටම ස්තුතියි. මේ දිනවල අපගේ වෙබ් අඩවිය යාවත්කාලීන කටයුත්තක් සිදුවන නිසා ඒ තුළින් ඔබට සිදුවන අපහසුතාවන්ට අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු. වඩාත් හොඳ සේවාවක් සැපයීමේ අරමුනින් අප ඔබ වෙනුවෙන් මෙම කර්තව්‍යයේ යෙදන බව කියන්නේ නිහතමානි ආඩම්බරයෙනි. අපගේ වෙබ් අඩවිය කුමන ආකාරයෙන් විය යුතුද...
Read moreමිනිරන් පතල්වල භාවිත වූ මේ ජන කවි ඒවායේ තතු පහදා දෙයි. වළ ඇතුළේ සොල්දර වාසනාවන් සොල්දර උඩට දබරේ වාසනාවන් දබරේ උඩට දම්වැල වාසනාවන් දුප්පත් අපට පතලේ වාසනාවන් මං මුළා වෙලා මේ...
Read moreකුරක්කන් ඇඹරුම් ගල (කුරහන් ගල) උඩින් එකක් ඇත යටින් එකක් ඇත බෑ දෙක වෙනමයි දැනගන්නේ මැදින් හිලක් ඇත මැද ඇණයක් ඇත එයින් ටිකක් එළියට එන්නේ රෙද්ද ඉහත් කර මලු පිට එලලා කලවා මුල ඉඳුවා ගන්නේ උඩින් දමන කොට මැද ගොරවා ගන පල්ලට ලිස්සා ගන යන්නේ මේ පිළිබඳ වූ...
Read moreදුරුතු මහේ දී කැලයට වැදිලා මසක් පමණ කල් කැලවල් කොටලා මැදින් දිනේ දී වල් ගිනි තබලා කුරහන් ඉසිමුව කළුවර බලලා එල්ල වෙන්ට කවිකාර කීවෙමි බොහොම කොල්ල කන්ට එති සිවුපාවෝ බොහොම ගොල්ල සමග එති ඌරෝ හැමදාම නිල්ල අඹති සත් දවසින් බැලුවාම තනා වංගු ඇර කෙත රැකවල් කරවා සිනා වෙමින්...
Read moreඇත්ත තමා පවසන්නේ නියම කොට සත්ත ඇති නැකැත් සුබ තෝරා එවිට නිත්ත නිරන්තර දෙවියෝ මුදුන් කොට කැත්ත ගෙනැත් වල් ගෙවඩමු පඳුර වට සදා කියන පද බොරු නැත අසන්නේ බෙදා මුල් කැටය ගාවට බසින්නේ යොදා නැකැත් මරයෝගය හරින්නේ එදා සිටම වල්කඩ නෙව කොටන්නේ මාන් බලබලා වල්ගොල්ල සොයමින හේන් වල ම ඉඳ...
Read more
පවුල බරයි ලිහිණියෝ කොකර වටන් ලිහිණියෝ ගහල වරෙන් ලිහිණියෝ මූද බොරයි ලිහිණියෝ දෙවි පිහිටයි ලිහිණියෝ කබුරු වැටියො ලිහිණියෝ පල බැහැල...
හේල හෙලෙයි හෙලයියෝ හේල හෙලෙයි හෙලයියෝ දෑල බාපන් හෝයියා වට කරපන් හෝයියා හේල හෙලෙයි හෙලයියෝ හේල හෙලෙයි හෙලයියෝ දැල් අදිනා...
මූදේ රැකියාව කරන අය (ධීවර කාර්මිකයෝ) ආම්පන්න සහිත ඔරුවලින් යන එන අතර කියමින් ප්‍රීත වන ගැමි කවි සමුද්‍රාසන්න පෙදෙස්වල භාවිත...
පාරුවල බඩු පටවා එහා මෙහා ගෙන යෑමට ගංගා බොහෝ ප්‍රයෝජන විය. ඒ ගමන්වලදී පාරුකාරයෝ මේ ආදී කවි කියමින් ප්‍රීත වූහ....
පවුල බරයි ලිහිණියෝ කොකර වටන් ලිහිණියෝ ගහල වරෙන් ලිහිණියෝ මූද බොරයි ලිහිණියෝ දෙවි පිහිටයි ලිහිණියෝ කබුරු වැටියො ලිහිණියෝ පල බැහැල...
හේල හෙලෙයි හෙලයියෝ හේල හෙලෙයි හෙලයියෝ දෑල බාපන් හෝයියා වට කරපන් හෝයියා හේල හෙලෙයි හෙලයියෝ හේල හෙලෙයි හෙලයියෝ දැල් අදිනා...
මූදේ රැකියාව කරන අය (ධීවර කාර්මිකයෝ) ආම්පන්න සහිත ඔරුවලින් යන එන අතර කියමින් ප්‍රීත වන ගැමි කවි සමුද්‍රාසන්න පෙදෙස්වල භාවිත...
© 2020 - Web site design and Developing by Walawa Creation 0717 190 190.
© 2020 - Web site design and Developing by Walawa Creation 0717 190 190.